මුත්‍රා පිටකිරීමේ අපහසුතාවයට විශේෂ සැත්කමක්: Perineal Urethrostomy ගැන දැනගනිමු
සමහර පිරිමි අයට මුත්‍රා පිටකිරීම කියන්නේ හරිම වේදනාකාරී, අපහසු අත්දැකීමක් වෙන්න පුළුවන්. මුත්‍රා යන්නේ හිරවෙලා වගේ, බිංදු බිංදු ගානේ... සමහර වෙලාවට සම්පූර්ණයෙන්ම හිරවෙන්නත් පුළුවන්. මේකට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් මුත්‍රා නාලය හිරවීමක්, ඒ කියන්නේ පටු වීමක්. https://nirogilanka.com/perineal-urethrostomy/

Comments