

සමහර වෙලාවට ඔයාටත් දැනිලා තියෙනවද, කිසිම හේතුවක් නැතුව එකපාරටම පපුව වේගෙන් ගැහෙනවා වගේ? එහෙම නැත්නම් හදවතේ ගැස්ම එක තැනක නතර වෙලා ආයෙත් පටන් ගන්නවා වගේ අමුතු හැඟීමක්? සමහර අයට මේක දැනෙන්නේ හදවත ගැහෙන රිද්මය අවුල් වුණා වගේ. https://nirogilanka.com/what-are-antiarrhythmics-2/
Comments
Post a Comment