ඔබට හෝ ඔබේ දරුවාට Hypophosphatasia (HPP) තියෙනවද? Asfotase Alfa එන්නත ගැන දැනගමු
අපේ ඇඟේ අස්ථි සහ දත් ශක්තිමත්ව තියාගන්න උදව්වෙන විශේෂ එන්සයිමයක් (enzyme) ශරීරයෙන් නිපදවීම අඩු වුණොත් හෝ නැවතුනොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? ඇත්තටම ඒක හිතන තරම් සරල දෙයක් නෙමෙයි. අන්න ඒ වගේ ජානමය හේතු නිසා ඇතිවෙන දුර්ලභ රෝගී තත්ත්වයක් තමයි හයිපොෆොස්ෆටේසියා (Hypophosphatasia - HPP) කියන්නේ. https://nirogilanka.com/asfotase-alfa-solution-for-injection-2/

Comments