නිතර නිතර එන බඩේ අමාරුව, දවස් ගාණක් තියෙන බඩ බුරුලෙන් යන එක, කෑම අරුචිය, ඇඟට පණ නැති ගතිය... මේ වගේ දේවල් වලින් ඔයත් කාලයක් තිස්සේ පීඩා විඳිනවද? සමහර වෙලාවට අපි මේවා සාමාන්‍ය බඩේ අමාරුවක් කියලා හිතුවට, මේක ඊට වඩා ගැඹුරු, දිගුකාලීන සෞඛ්‍ය තත්ත්වයක් වෙන්න පුළුවන්. https://nirogilanka.com/crohns-disease-2/

Comments