අක්මාව කියන්නේ අපේ ඇඟේ තියෙන හරිම වැදගත් ඉන්ද්‍රියයක් නේද? හරියට අපේ ඇඟේ තියෙන පුංචි ෆැක්ටරියක් වගේ. ඒත් ඉතින් මේ අක්මාවටත් ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා අහලා ඇති "අක්මාව තද වෙලා", "අක්මාව නරක් වෙලා" වගේ කතා. අන්න ඒ වගේ බරපතල තත්ත්වයක් තමයි අක්මාවේ සිරෝසිස් `(Cirrhosis
https://nirogilanka.com/cirrhosis-of-the-liver/
Comments
Post a Comment