ඔයාටත් පොඩි දුරක් ඇවිදිනකොට, පඩිපෙළක් නගිනකොට එහෙම හුස්ම ගන්න අමාරු වෙනවද? නැත්නම් ඉක්මනටම මහන්සි දැනෙනවද? සමහරවිට ඔයා හිතනව ඇති "අනේ මට දැන් වයසයිනේ" එහෙම නැත්නම් "මම හරියට exercise කරන්නේ නෑනේ" කියලා. ඒත් මේක සමහර වෙලාවට ඊට වඩා ටිකක් ගැඹුරු කාරණාවක් වෙන්න පුළුවන්.
https://nirogilanka.com/exercise-intolerance/
Comments
Post a Comment