ඔයා කඩෙන් ගන්න සමහර කෑම බීම දිහා බලන්නකෝ... ලස්සන පාට පාට ජෙලි, සිසිල් බීම, කේක් උඩ තියෙන අයිසින්, සමහර යෝගට් වර්ග... මේවට මේ ලස්සන පාට එන්නේ කොහොමද කියලා හිතලා තියෙනවද? මේවයින් බොහොමයකට පාට එකතු කරන්නේ කෘත්‍රිම වර්ණක, නැත්නම් අපි කියන විදිහට ‘ෆුඩ් කලරින්’ (food colouring) පාවිච්චි කරලා.
https://nirogilanka.com/what-to-know-yellow-5-food-dye/
Comments
Post a Comment