ඔබ දවස පටන්ගන්නෙත් කෝපි කෝප්පයකින්ද? කැෆේන් (Caffeine) අපේ ඇඟට බලපාන හැටි හරියටම දැනගමු
ගොඩක් දෙනෙක්ට උදේ නැගිට්ට ගමන්ම කෝපි කෝප්පයක් බිව්වේ නැත්නම් දවසම නිකන් පණ නෑ වගේ. නැත්නම් හවස් වෙද්දි එන මහන්සියට ප්ලේන් ටී එකක්වත් ඕන වෙනවා. ඔයාත් ඒ වගේ කෙනෙක්ද? ඇත්තටම වැඩිහිටියන් පස් දෙනෙක්ගෙන් හතර දෙනෙක්ම දිනපතා කැෆේන් (Caffeine) අඩංගු දෙයක් පානය කරනවා. https://nirogilanka.com/how-caffeine-affects-your-body/

Comments