ඔයාටත් කොන්ද හරියෙ රිදෙනවද? ඒ වකුගඩු වේදනාවක්ද? (Kidney Pain) අපි හරියටම දැනගමු!
සමහර දවස්වලට කොන්දෙ පැත්තකින් එන අමුතු කැක්කුමක් ඔයාටත් දැනිලා තියෙනවද? හරියට ඇඟ ඇතුළෙන්ම එනවා වගේ. මේක නිකන්ම කොන්දෙ අමාරුවක්ද, නැත්නම් වකුගඩුවල ප්‍රශ්නයක්ද කියලා හිතාගන්න බැරුව ඔයාත් වද වෙනවද? ඇත්තටම ගොඩක් දෙනෙක් මේ වේදනා දෙක පටලගන්නවා. ඒත් මේ දෙක අතර පැහැදිලි වෙනස්කම් තියෙනවා. https://nirogilanka.com/kidney-pain-2/

Comments