

සමහර වෙලාවට අපේ ජීවිතේ සිද්ධ වෙන සමහර දේවල්, විශේෂයෙන්ම අපි ගොඩක් විශ්වාස කරන කෙනෙක් අතින් වෙන දෙයක්, අපිටම හිතාගන්න බෑ 'මේක ඇත්තටම වුණාද?' කියලා. හිතට ලොකු අපහසුතාවයක්, බයක් දැනුනත්, 'නෑ, මට හිතෙනවා ඇති' කියලා අපිම අපේ හිත හදාගන්න උත්සාහ කරනවා. https://nirogilanka.com/justice-for-sexual-assault-survivors/
Comments
Post a Comment