ඔයාගේ චූ ගැන මේ දේවල් දන්නවද? (Urine) අපි කතා කරමු!
අපි හැමෝම දිනපතා කරන දෙයක් තමයි චූ කරන එක. ඒත් ඉතින් මේ ගැන කවුරුත් එළිපිට කතා කරන්න එච්චර කැමති නෑ නේද? හැබැයි ඔයා දන්නවද, ඔයාගේ චූ කියන්නේ ඔයාගේ ඇඟේ සෞඛ්‍ය ගැන ගොඩක් තොරතුරු කියන දෙයක් කියලා. ඉතින් අද අපි මේ ‘චූ’ ගැන ටිකක් කතා කරමු.
චූ කියන්නේ මොනවද? ඇඟේ හැදෙන්නේ කොහොමද? https://nirogilanka.com/urine/

Comments