DNA විකෘති ගැන අහලා තියෙනවද? සොමැටික් සහ ජර්ම්ලයින් විකෘති (Somatic & Germline Mutations) ගැන සරලවම දැනගමු!
ඔයා කවදාහරි කල්පනා කරලා තියෙනවද අපේ ශරීරයේ සමහර ලෙඩ රෝග පරම්පරාවෙන් පරම්පරාවට එන්නෙ කොහොමද, එහෙමත් නැත්නම් සමහර ලෙඩ හිටි හැටියෙම හැදෙන්නෙ කොහොමද කියලා? මේකට එක හේතුවක් තමයි අපේ ජාන වල සිද්ධවෙන පොඩි පොඩි වෙනස්කම්, ඒ කියන්නේ DNA විකෘති (Mutations). https://nirogilanka.com/23067-somatic-germline-mutations/

Comments