

ඔයා සමහරවිට අහලා ඇති අපි ලෙඩවෙන්න, අපේ පෙනුම තීරණය වෙන්න අපේ ජාන (genes) බලපානවා කියලා. ඒක ඇත්ත. ඒත් ඔයා දන්නවද, අපේ ජීවන රටාව, අපි කන බොන දේවල්, අපි ඉන්න පරිසරය වගේ දේවල් වලින් මේ ජාන ක්‍රියාත්මක වෙන විදියත් වෙනස් කරන්න පුළුවන් කියලා? https://nirogilanka.com/epigenetics/
Comments
Post a Comment