අලුත් බෙහෙත් හැදෙන්නේ කොහොමද? වෛද්‍ය පර්යේෂණ (Medical Studies) ගැන දැනගමු!
ඔයා කවදාහරි බෙහෙතක් බීලා තියෙනවද? නැත්නම් සැත්කමකට භාජනය වෙලා තියෙනවද? එහෙමනම්, ඔයාට ලැබුණු ඒ ප්‍රතිකාරය ඔයාගේ අතට එන්න කලින්, වෛද්‍ය පර්යේෂණයකින් පරීක්ෂා කරලා, ඒකේ ආරක්ෂාව සහ ගුණාත්මකභාවය තහවුරු කරපු දෙයක් කියලා ඔයා දන්නවද? https://nirogilanka.com/medical-studies/

Comments