

ඔයාටත් පොඩි තැලීමකටත් ලොකුවට නිල් වෙනවද? නහයෙන් නිතරම ලේ යනවද? එහෙම නැත්නම් විදුරුමහෙන් ලේ ගලනවද? සමහරවිට ඔයාගේ දොස්තර මහත්තයා ඔයාට ITP කියන රෝගී තත්ත්වය තියෙනවා කියලා කියන්න ඇති. මේකෙදි අපේ ඇඟේ ලේ කැටි ගැහෙන්න උදව් වෙන ලේ පට්ටිකා (platelets) ප්‍රමාණය අඩු වෙනවා. https://nirogilanka.com/nplate-immune-thrombocytopenia/
Comments
Post a Comment