අමු කකුළුවන්, පොකිරිස්සන් කෑමේ සැඟවුණු අවදානම: පැරගොනිමියාසිස් (Paragonimiasis) ගැන දැනගමු
අපි කවුරුත් කකුළු කරියක් රස කර කර කන්න ආසයි නේද? හැබැයි ඔයා දන්නවද, මේ කකුළුවෝ, ඒ වගේම පොකිරිස්සෝ වගේ ජලජ සත්තු හරියට පිසගන්නේ නැතුව අමුවෙන් හෝ අඩුවෙන් පිසිලා කෑවොත් අපේ ශරීරයට භයානක පරපෝෂිතයෙක් ඇතුළු වෙන්න පුළුවන් කියලා? අන්න ඒ විදිහට හැදෙන රෝගී තත්ත්වයකට තමයි අපි පැරගොනිමියාසිස් (Paragonimiasis) https://nirogilanka.com/paragonimiasis-2/

Comments