වෛද්‍යමය කංසා (Medical Cannabis) ගැන කතා කරමුද? ඇත්ත නැත්ත මෙන්න!
ඔයා සමහරවිට TV එකේ, film වල එහෙම නැත්නම් internet එකේ දැකලා ඇති සමහර ලෙඩ වලට 'කංසා' එහෙමත් නැත්නම් 'ගංජා' බෙහෙතක් විදියට පාවිච්චි කරනවා. සමහරවිට ඔයාටත් හිතිලා ඇති, "ඇත්තටම මේකෙන් ලෙඩ සුව කරන්න පුලුවන්ද? එහෙම කරන එක නීත්‍යානුකූලද? මටත් තියෙන දිගු කාලීන වේදනාවකට මේක පාවිච්චි කලොත් මොකද වෙන්නේ?" කියලා. https://nirogilanka.com/medical-marijuana-laws/

Comments