

ඔයා කවදාහරි මුත්‍රා පරීක්ෂණයක් (Urine Test) කරලා, ඒ report එකේ 'Leukocytes' නැත්නම් 'WBC' කියලා කොටසක් තියෙනවා දැකලා තියෙනවද? සමහරවිට දොස්තර මහත්තයා ඔයාට කියලා ඇති මුත්‍රාවල සුදු රුධිරාණු ටිකක් වැඩියි කියලා. ඉතින් මේක ඇහුවම පොඩි බයක්, කලබලයක් ඇතිවෙන එක සාමාන්‍යයි. හැබැයි බය වෙන්න එපා. https://nirogilanka.com/leukocytes-urine/
Comments
Post a Comment