තල ඇලජි එක ගැන ඔයාටත් බයක් තියෙනවද? (Sesame Allergy) අපි මේ ගැන හරියටම දැනගමු!
අපේ කෑම වේලට තල කියන්නේ හරිම සමීප දෙයක් නේද? කැවුම්, මුං කැවුම්, අළුවා සහ තල ගුලි වගේ රස කෑම වල විතරක් නෙවෙයි, සමහර වෙලාවට චට්නි, සෝස් වර්ග වලටත් තල එකතු වෙනවා. ඒත් සමහර අයට මේ රසවත් තල ඇටයක් වුණත් ලොකු කරදරයක්, ඒ කියන්නේ බරපතළ අසාත්මිකතාවක් ඇති කරන්න පුළුවන්. https://nirogilanka.com/sesame-allergy/

Comments