

සමහර වෙලාවට එකපාරටම ඇඟේ තැනින් තැන රතු වෙලා, පොඩි බිබිලි වගේ උඩට මතු වෙලා, දරාගන්න බැරි තරම් කසන්න පටන් ගන්නවා නේද? හරියට මදුරුවෝ කාලා වගේ පෙනුනත්, මේවා පැතිරිලා යනවා. ගොඩක් අය මේකට 'දදයක්' හෝ 'පිටි දද' කියලා කිව්වට, වෛද්‍ය විද්‍යාවේදී අපි මේ තත්ත්වයට කියන්නේ 'හයිව්ස්' (Hives) කියලා. https://nirogilanka.com/remedies-for-hives/
Comments
Post a Comment