

ඔයාටත් නිතරම වගේ බඩේ කැක්කුමක් එනවද? නැත්නම් මලපහ කරන රටාවේ වෙනසක්, මලපහ එක්ක ලේ යන ගතියක් වගේ දෙයක් තියෙනවද? මේ වගේ වෙලාවකදී, ඔයාගේ දොස්තර මහත්තයා ඔයාගේ බඩවැල් ඇතුළේ මොකක්ද වෙන්නේ කියලා හරියටම බලන්න විශේෂ පරීක්ෂණයක් නියම කරන්න පුළුවන්. අන්න ඒ වගේ පරීක්ෂණයක් තමයි අපි අද කතා කරන බේරියම් එනිමා ( https://nirogilanka.com/what-is-a-barium-enema/
Comments
Post a Comment