ඔයාටත් ඇලජික් එකක් තියෙනවද? අපි මේ ගැන කතා කරමු! (Allergies)
ඔයාටත් නිතරම කිවිසුම් යනවද? එහෙම නැත්නම් එකපාරටම ඇඟේ පලු දාලා කසනවද? සමහර කෑම වර්ග කෑවම කට, තොල් ඉදිමෙනවා වගේ දැනෙනවද? මේවා සමහරවිට ඔයා හිතනවට වඩා සුලබ දෙයක් වෙන්න පුළුවන්. මේ තත්ත්වයට අපි කියන්නේ ‘ඇලජි’ එකක්, එහෙම නැත්නම් අසාත්මිකතාවයක් කියලා. https://nirogilanka.com/what-are-some-common-allergens/

Comments