හෘද ශල්‍ය වෛද්‍යවරයෙක් (Cardiac Surgeon) කියන්නේ කවුද? අපි දැනගමු!
ඔබේ හදවතේ යම් රෝගී තත්ත්වයක් ගැන දොස්තර මහත්තයා එක්ක කතා කරද්දී, "මේකට නම් සැත්කමකට යන්න වෙයි, අපි Cardiac Surgeon කෙනෙක්ට යොමු කරමු" කියලා සමහරවිට ඔයාට අහන්න ලැබිලා ඇති. ඒ වෙලාවට ඔයාට හිතෙන්න ඇති, "කවුද මේ Cardiac Surgeon කියන්නේ? එයා Cardiologist ගෙන් වෙනස් වෙන්නේ කොහොමද?" කියලා. https://nirogilanka.com/what-is-a-cardiac-surgeon/

Comments