ගර්භණී බව තහවුරු කරන HCG හෝමෝනය ගැන ඔබ දැනගත යුතු දේ (Human Chorionic Gonadotropin)
ඔයා ගෙදරදි කරන pregnancy test එකක ඉරි දෙකක් පැහැදිලි වෙනකම් හුස්ම අල්ලන් බලන් ඉඳලා තියෙනවද? ඒ වෙලාවට හිතට දැනෙන සතුට, කුතුහලය වචනෙන් කියන්න අමාරුයි නේද? ඔය test එකෙන් ඔයා ගර්භණී ද නැද්ද කියලා කියන්න පාවිච්චි වෙන්නේ ඔයාගේ ශරීරයේ තියෙන විශේෂ හෝමෝනයක්. https://nirogilanka.com/what-is-intact-human-chorionic-gonadotropin/

Comments