ලිම්ෆොසයිට (Lymphocytes) කියන්නේ මොනවද? අපේ ඇඟේ ආරක්ෂක හමුදාව ගැන දැනගමු!
ඔයා කවදාහරි ලේ රිපෝට් එකක් බැලුවම, ඒකේ තියෙන සුදු රුධිරාණු (White Blood Cells) ගාණ ගැන දැකලා තියෙනවද? අපේ ලේ වලට රතු පාට දෙන රතු රුධිරාණු වගේම, අපේ ඇඟට හරිම වැදගත් සුදු රුධිරාණුත් තියෙනවා. මේ සුදු රුධිරාණු තමයි අපේ ඇඟ ලෙඩ රෝග වලින්, විෂබීජ වලින් ආරක්ෂා කරන අපේම හමුදාව. https://nirogilanka.com/what-are-lymphocytes/

Comments