ජීවිතේ ලොකුම දුකකින් පස්සේ ආයෙත් නැගිටින්නේ කොහොමද? (Grief and Coping)
ඔයාට හිතාගන්නවත් බැරි වෙලාවක ඔයාගේ හරිම හිතවත් කෙනෙක්, සමහරවිට ඔයාගේ ස්වාමිපුරුෂයා, බිරිඳ, දරුවෙක්, අම්මා, තාත්තා හදිසියේම ජීවිතෙන් සමුගත්තොත්... ඒ දැනෙන දුක වචනෙන් කියන්න බෑ නේද? මුළු ලෝකෙම ඔලුව උඩට කඩාගෙන වැටුණා වගේ හැඟීමක් තමයි එන්නේ. https://nirogilanka.com/mothers-share-9-11-stories/

Comments