ඇඟේ වතුර වැඩිවෙලා ලුණු මට්ටම අඩුවෙන SIADH රෝග තත්ත්වය (Syndrome of Inappropriate Antidiuretic Hormone Secretion)
අපි හැමෝම දන්න දෙයක් තමයි දවසට වතුර හොඳට බොන්න ඕන කියන එක. සමහර වෙලාවට ක්‍රීඩා කරනකොට එහෙම දාඩිය දාද්දී, ඇඟේ වතුර විතරක් නෙවෙයි ලුණු වර්ගත් (electrolytes) අඩු වෙනවා කියලා ඔයා අහලා ඇති. ඒත් ඔයා දන්නවද, සමහර අවස්ථා තියෙනවා ඇඟට ඕනෑවට වඩා වතුර එකතු වෙන එකත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා? https://nirogilanka.com/what-is-siadh/

Comments