අපේ ඇඟේ Command Center එක: ස්නායු පද්ධතිය (Nervous System) ගැන සරලවම දැනගමු
ඔයා හිතලවත් නැතුව ඔයාගේ හදවත ගැහෙනවා, ඔයා හුස්ම ගන්නවා. උණුසුම් දෙයක් ඇල්ලුන ගමන් අත ඉක්මනට අහකට ගන්නවා. කටුවක් ඇනුන ගමන් කකුල උස්සනවා. මේ හැමදේම වෙන්නේ කොහොමද කියලා ඔයා කවදාහරි හිතුවාද? මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ අපේ ශරීරයේ තියෙන පුදුම සහගත, අධිවේගී සන්නිවේදන ජාලය. https://nirogilanka.com/what-is-nervous-system/

Comments