අස්ථි බිඳීමකට දාන මේ යකඩ රාමුව (External Fixator) ගැන අපි දැනුවත් වෙමුද?
සමහරවිට ඔයාගේ අතක්, කකුලක් වගේ තැනක අස්ථියක් බිඳිලා ලොකු සැත්කමකට භාජනය වුණාට පස්සේ, දොස්තර මහත්තයා ඔයාගේ ශරීරයෙන් එළියට හයි කරපු යකඩ රාමුවක් වගේ දෙයක් ඔයා දැකලා ඇති. සමහරවිට ඔයාටම ඒ වගේ එකක් දාලාත් ඇති. මේකට තමයි අපි වෛද්‍ය විද්‍යාවේදී External Fixator, නැත්නම් කෙටියෙන් "Ex Fix" කියලා කියන්නේ. https://nirogilanka.com/what-to-know-about-external-fixator/

Comments