ඇස් වල වියළි ගතියට නාසයට දමන බෙහෙතක්? Varenicline Nasal Spray ගැන දැනගමු!
ඔයාටත් සමහර වෙලාවට ඇස් වල වියළි ගතියක්, හරියට වැලි ගියා වගේ කකියන ගතියක්, රතු වීමක් එහෙම දැනෙනවද? විශේෂයෙන්ම පරිගණකය දිහා වැඩි වෙලාවක් බලාගෙන ඉන්නකොට, වායුසමීකරණය (AC) කරපු කාමරවල ඉන්නකොට මේ තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන්. සමහර අයට මේක නිතරම තියෙන, ජීවිතේටම කරදරයක් වෙන තත්ත්වයක්. https://nirogilanka.com/varenicline-nasal-spray-2/

Comments