මෙතකොලින් (Methacholine) පරීක්ෂණය: ඇදුම හඳුනාගන්නා විශේෂ ක්‍රමයක්
ඔයාටත් සමහර වෙලාවට නිකරුනේ එන කැස්සක්, හුස්ම ගැනීමේ අපහසුවක්, එහෙමත් නැත්නම් පපුව හිර කරනවා වගේ හැඟීමක් එනවද? මේක ඇදුම (Asthma) රෝගය නිසා එන දෙයක්ද, එහෙම නැත්නම් වෙන හේතුවක් නිසාද කියලා ඔයාටත් හිතෙනවා ඇති. සමහර වෙලාවට දොස්තර මහත්තයෙක්ට වුණත් මේක එකපාරටම කියන්න අමාරු වෙන්න පුළුවන්. https://nirogilanka.com/methacholine-inhalation-powder-2/

Comments