

ඔබට හෝ ඔබගේ ආදරණීයයෙකුට පිළිකාවක් කියලා හඳුනාගත්තම හිතට දැනෙන බය, කනස්සල්ල වචනයෙන් කියන්න අමාරුයි. ඒ අතරේ දොස්තර මහත්වරු කියන අලුත් බෙහෙත් වර්ග වල නම් ඇහුවම තවත් හිත ව්‍යාකූලත්වයට පත් වෙනවා. Sacituzumab Govitecan කියන්නෙත් අන්න ඒ වගේ ටිකක් සංකීර්ණ නමක් තියෙන බෙහෙතක්. ඒත් බය වෙන්න එපා. https://nirogilanka.com/sacituzumab-govitecan-injection-2/
Comments
Post a Comment