

අද කාලේ ගොඩක් දෙනෙක් තමන්ගේ ලස්සන ගැන, තරුණ පෙනුම ගැන හරිම උනන්දුයිනේ. ඉතින් ඒකට විවිධ රූපලාවණ්‍ය සත්කාර එහෙම කරනවා. මේ අතරින් සමහර අය සමේ රැලි අඩු කරගන්න, තොල් පිරුණු බවක් ලබාගන්න `(Dermal Fillers)` එහෙමත් නැත්නම් `(Lip Fillers)` වගේ දේවල් පාවිච්චි කරනවා. මේවා ගොඩක් වෙලාවට ආරක්ෂිතයි තමයි. https://nirogilanka.com/vascular-occlusion/
Comments
Post a Comment