සම යට තියන මේ පුංචි බෙහෙත (Afamelanotide Implant) ගැන දැනගමුද?
හිතන්නකෝ ඔයාට පොඩ්ඩක්වත් අව්වට යන්න බෑ කියලා. එළියට බැස්ස ගමන් සම පිච්චෙනවා වගේ, කටු අනිනවා වගේ දරාගන්න බැරි වේදනාවක් එනවා නම් කොහොමද? සමහරුන්ට මේක ඇත්තටම වෙන දෙයක්. මේකට කියනවා Erythropoietic Protoporphyria (EPP) කියලා. ඉතින් මේ වගේ අයට උදව් කරන්න දෙන විශේෂ ප්‍රතිකාරයක් ගැන තමයි අපි අද කතා කරන්නේ. https://nirogilanka.com/afamelanotide-implant-2/

Comments