ඇඟේ ආසාදනයක් දරුණු වෙලාද? සෙප්ටික් ෂොක් (Septic Shock) ගැන හරියටම දැනගමු!
ඔයාට හිතන්නවත් බැරි විදිහට, සමහර වෙලාවට ඇඟේ ඇතිවෙන පොඩි ආසාදනයක් උනත් හරිම භයානක තත්ත්වයකට යන්න පුළුවන්. අපි අහලා තියෙනවනේ, "උණ සන්නිපාතය හැදිලා" වගේ කතා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ සෙප්ටික් ෂොක් (Septic Shock) කියන්නෙත්. මේක ජීවිතේටත් තර්ජනයක් වෙන්න පුළුවන් බරපතල තත්ත්වයක්. https://nirogilanka.com/septic-shock/

Comments