

අලුත උපන් බබා ගෙදර එක්කගෙන ආවම අම්මා කෙනෙක්ට දැනෙන සතුට වචන වලින් කියන්න බෑනේ. ඒත් සමහර වෙලාවට, බබා දිගටම අඬනවා නම්, නිතරම කිරි වමනේ දානවා නම්, එහෙමත් නැත්නම් අමුතු විදිහට ඇඟ ගැස්සෙනවා වගේ දැක්කොත් අම්මෙක්ගෙ හිතට ලොකු බයක් දැනෙන්න පුළුවන්. https://nirogilanka.com/neonatal-abstinence-syndrome/
Comments
Post a Comment