

අපි හැමෝම ආසයි නේද සමහර වෙලාවට ඔහොම වාහනයක් අරගෙන ටිකක් දුරකට යන්න? සමහරවිට මුහුදු වෙරළකට, එහෙමත් නැත්නම් නෑදෑ ගෙදරක, නැත්නම් යාළුවොත් එක්ක පොඩි ට්‍රිප් එකක්... මොනවා වුණත්, පාරේ යන මේ ගමන් (Road Trip) කියන්නේ නම් හරිම සුන්දර අත්දැකීමක් වෙන්න පුළුවන්. https://nirogilanka.com/teens-road-trip/
Comments
Post a Comment