ඔයාගේ පොඩිත්තටත් මුත්‍රා ආසාදන (Urinary Tract Infection - UTI) ගැන දැනගමුද? බය වෙන්න එපා, අපි මේ ගැන කතා කරමු!
අම්මේ තාත්තේ, ඔයාගේ පොඩි දරුවට සමහර වෙලාවට මුත්‍රා කරනකොට අමාරුයි කියලා කියනවද? එහෙමත් නැත්නම් නිකන්ම උණ එනවද? මේවා සමහරවිට මුත්‍රා ආසාදනයක ලක්ෂණ වෙන්න පුළුවන්. බය වෙන්න කාරියක් නෙවෙයි, මේක දරුවන්ට සුලබව හැදෙන දෙයක්. https://nirogilanka.com/parents-urinary/

Comments