

ඔයා කවදාහරි දවල් කෑම එකක් කාලා, හවස් වෙනකොට බඩ පෙරළගෙන එනවා වගේ දැනිලා, දරුණු විදිහට බඩේ කැක්කුමක් එක්ක පාචනය හැදිලා තියෙනවද? සමහර වෙලාවට අපි හිතන්නේ "ආහ්, කෑම ටිකක් සැර වැඩි වුණාද දන්නෙ නෑ" කියලා. ඒත්, හැම වෙලාවෙම හේතුව ඒකම නෙවෙයි. https://nirogilanka.com/clostridium-perfringens/
Comments
Post a Comment