

හිතන්නකෝ, නහය හිරවෙලා, දිගටම කිවිසුම් යනවා, ඇස් රතු වෙලා කසනවා... සෙම්ප්‍රතිශ්‍යාවක් හරි ඇලජික් එකක් හරි හැදුණාම හරිම කරදරයක් නේද? ඉතින් මේ වගේ වෙලාවට අපි පාවිච්චි කරන එක බෙහෙත් වර්ගයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේකේ අඩංගු වෙන්නේ බ්‍රොම්ෆෙනිරමින් සහ ෆීනයිල්එෆ්‍රීන් (Brompheniramine; https://nirogilanka.com/brompheniramine-phenylephrine-tablets-2/
Comments
Post a Comment