ඔයා ව්‍යායාම කරනකොටත් පපුව හිරවෙනවද? අපි කතා කරමු `(Exercise-Induced Asthma)` ගැන!
ඔයා සමහර වෙලාවට ව්‍යායාම කරනකොට, දුවනකොට, එහෙමත් නැත්නම් ක්‍රීඩා කරනකොට එකපාරටම හුස්ම ගන්න අමාරු වෙනවද? පපුව හිරවෙනවා වගේ, කැස්සක් එනවා වගේ, සමහරවිට පපුවෙන් සිරි සිරි සද්දයක් එනවා වගේ දැනෙනවද? එහෙම වෙනවනම්, සමහරවිට ඔයාටත් තියෙන්න පුළුවන් අපි අද කතා කරන මේ තත්ත්වය. https://nirogilanka.com/exercise-induced-asthma/

Comments