ඔයාටත් උරහිසේ වේදනාවක් එක්ක අතේ දුර්වලකමක් දැනෙනවද? ඒ සමහරවිට පැන්කොස්ට් ගෙඩියක් (Pancoast Tumor) වෙන්න පුළුවන්!
ඔයාට හිතාගන්නවත් බැරි විදිහේ උරහිසේ වේදනාවක් එක්ක, සමහරවිට බෙල්ල පැත්තටත් එක්ක අත දිගේ යන වේදනාවක්, අතේ හිරිවැටීමක් වගේ දේවල් දැනෙනවද? සමහර වෙලාවට අපි හිතන්න පුළුවන් මේ නිකන් උළුක්කුවක්වත්ද, නැත්නම් නහරයක් තදවීමක්වත්ද කියලා. https://nirogilanka.com/pancoast-tumor/

Comments