

අපේ ශරීරයේ රහසිගත ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවෙන සෞඛ්‍ය ගැටළු ගැන කතා කරන්න ගොඩක් දෙනෙක් ටිකක් මැලි වෙනවා. ඒත් මේවා ගැන නිවැරදිව දැනුවත් වෙන එක ගොඩක් වැදගත්. අද අපි කතා කරන්නේ පිරිමි පාර්ශවයට වැදගත් වෙන, ඒ වගේම සමහර විට ඔබ අහල නැති සැත්කමක් ගැනයි. ඒ තමයි `Scrotoplasty` කියන සැත්කම. https://nirogilanka.com/scrotoplasty/
Comments
Post a Comment