එක දිගට ගොඩක් බොන එකේ තියෙන ඇත්ත කතාව (Binge Drinking) - අපි මේ ගැන කතා කරමු!
ඔයා සමහරවිට අහලා ඇති යාළුවොත් එක්ක එක දිගට ගොඩක් වෙලා ඩ්‍රින්ක්ස් ගන්න එක ගැන. සමහර වෙලාවට පාටිවලදී, උත්සවවලදී මේ වගේ දේවල් සුලබව දකින්නත් පුළුවන්. හැබැයි මේකට කියන විශේෂ නමක් තියෙනවා, ඒ තමයි "Binge Drinking". https://nirogilanka.com/teens-binge-drink/

Comments