

ඔයා කවදාහරි හිතුවද අපේ ඇඟ ඇතුළේ පුංචි පුංචි සෙබළු වගේ වැඩ කරන සෛල වර්ගයක් ඉන්නවා කියලා? එයාලා තමයි අපිව ලෙඩ රෝග වලින්, අසාත්මිකතා වලින් ආරක්ෂා කරන්නේ. අන්න ඒ වගේ විශේෂ සෛල කාණ්ඩයක් තමයි බේසොෆිල් කියන්නේ. අපි අද කතා කරමු මේ බේසොෆිල් (Basophils) කියන්නේ මොනවද, එයාලා අපිට කොච්චර වැදගත්ද කියලා. https://nirogilanka.com/23256-basophils/
Comments
Post a Comment