පවුල් සැලසුමට
ඔයා පවුල් සැලසුම් ක්‍රමයක් ගැන හිතනවද? සමහරවිට ඔයා හෝමෝන අඩංගු පෙති වර්ග වලට හරි, ශරීරය ඇතුළට ඇතුල් කරන උපකරණ (උදා: ලූප) වලට හරි එච්චර කැමැත්තක් නැතුව ඇති. එහෙම අයට පාවිච්චි කරන්න පුළුවන් ස්වභාවික ක්‍රම තියෙනවා. අන්න ඒ වගේ එක ක්‍රමයක් තමයි “රිදම් ක්‍රමය” (Rhythm Method) කියන්නේ. https://nirogilanka.com/rhythm-method/

Comments