

අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන එක කියන්නේ ගොඩක් දෙනෙක්ගෙ ලොකුම හීනයක්. සමහර අයට මේ හීනය ඉතා ඉක්මනින් හැබෑ වෙනවා, ඒත් තවත් සමහර අයට මේකට ටිකක් කල් යනවා. එහෙම වෙද්දී හිතට ලොකු පීඩනයක්, දුකක් දැනෙන එක හරිම සාමාන්‍ය දෙයක්. හැබැයි බය වෙන්න එපා. https://nirogilanka.com/getting-pregnant-easy-ways-to-encourage-fertility/
Comments
Post a Comment