අම්මා කෙනෙක් විදියට ඔයාගේ පැටියාට මව්කිරි දෙන එක ඇත්තටම හරිම ස්වාභාවික, ලස්සන අත්දැකීමක්. ඒත් ඉතින්, විශේෂයෙන්ම අලුතෙන් අම්මා කෙනෙක් වුණාම, මේක ටිකක් පුරුදු වෙන්න ඕන දෙයක්. සමහර වෙලාවට කිරි දෙනකොට පොඩි පොඩි වේදනාවන්, අපහසුතාවයන් එන්න පුළුවන්. "අනේ මේක සාමාන්‍ය දෙයක්ද? මට විතරද මෙහෙම වෙන්නේ?" https://nirogilanka.com/parents-breastfeed-discomfort/

Comments