

ඔයාගේ පවුලට අලුතින් එකතු වුණු පුංචි පුතාගේ නැපි මාරු කරද්දී, එයාගේ ලිංගික අවයවයේ යම් වෙනසක් ඔයා දැක්කද? සමහරවිට මුත්‍රා පිටවෙන සිදුර හරියටම ශිෂ්ණයේ තුඩේම නැතුව, ටිකක් පහළින් පිහිටලා තියෙනවා වගේ ඔයාට දැනිලා ඇති. මේ ගැන හිතලා බය වෙන්න එපා. https://nirogilanka.com/hypospadias-repair/
Comments
Post a Comment