

ඔයාගේ පුංචි පුතා ඉපදුණාම, දොස්තර මහත්තයා එයාව පරීක්ෂා කරද්දී ඔයාට කිව්වද එයාගේ වෘෂණ කෝෂ එකක් හරි දෙකම හරි පහළට ඇවිත් නෑ කියලා? එහෙම දෙයක් ඇහුවම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් විදිහට හිතට පොඩි බයක්, කලබලයක් ඇති වෙන එක හරිම සාමාන්‍ය දෙයක්. ඒත් කලබල වෙන්න එපා. මේක ගොඩක් වෙලාවට දකින්න ලැබෙන තත්ත්වයක්. https://nirogilanka.com/undescended-testicles/
Comments
Post a Comment